අලෝකයෙන් නව ලොවක් කරා....

Monday, September 12, 2016

වකුගඩු රෝගයෙන් බේරෙමු.[Survive kidney disease.]

මොහොතක් නතර වෙන්න.මේක කියවන්න.අපේ ජිවිතයට වඩා වටිනා දෙයක් තියෙනවද කියලා මොහොතක් සිතන්න.
රජරට වෛද්‍ය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
වකුගඩු රෝග පර්යේෂක වෛද්‍ය චන්න ජයසුමන
රජරට වෛද්‍ය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එසේම 2002 පටන් මේ දක්‌වාම වකුගඩු අකරණයේ මුල - අග සොයන්නට විවිධ පර්යේෂණයන්හි නිරත වී සිටින වෛද්‍ය චන්න ජයසුමන මහතා වකුගඩු අකරණයේ මුල - අග මේ වන විට සොයාගෙන ඇත. වැඩි වශයෙන් රජරට පුරාවට ව්‍යාප්ත වී ඇති වකුගඩු අකරණය පිළිබඳව ලෝකයේ විද්වතුන් හා පර්යේෂකයන් අතර වැඩිම පර්යේෂණ පත්‍රිකා සමූහයක්‌ නිකුත් කරමින් වකුගඩු රෝගයේ පතුලටම කිඳා බැස ඇති වෛද්‍ය චන්න ජයසුමන මහතා වකුගඩු අකරණයට අදාළව රැස්‌ කරගෙන ඇති පර්යේෂණාත්මක තොරතුරු මෙසේ හෙළි කරයි.
සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිල වාර්තාවලට අනුව මේ වන විට රජරට වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව විසිදහස ඉක්‌මවා ඇත. මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ පමණක්‌ වකුගඩු අකරණයට ගොදුරු වී සිටින රෝගීන් සංඛ්‍යාව තුන් දහසකට වැඩිය. මැදවච්චිය නගරයේ පවත්වාගෙන යන "කිඩ්නිකෙයා" සංවිධානයේ සභාපති සහ මැදවච්චිය රජයේ රෝහලේ වෛද්‍ය ඉඳුමිණ රූපසිංහ මහතා මේ සංඛ්‍යා තහවුරු කරයි.
මැදවච්චියේ සිට මන්නාරම් පාරේ කිලෝමීටර් 12 ක්‌ පමණ ගිය විට පෙරියකුලම ගම හමුවේ. පෙරියකුලම ගමේ එක පවුලක සිටින හත්දෙනාම වකුගඩු රෝගීන්, මෙයින් දෙදෙනකු මේ වන විට මියගොස්‌ ඇත. මේ ගම්මානයේ පමණක්‌ වකුගඩු අකරණයට පත්ව සිටින රෝගීන් පනහකට වැඩිය. මැදවච්චිය සිට කැබිතිගොල්ලෑව පාරේ කිලෝ මීටර් 03 ක්‌ පමණ ගියවිට හමුවන ඉහළ තම්මැන්නාව ගමේ වකුගඩු රෝගීන් 12 ක්‌ 2014 වසරේදී මියගොස්‌ ඇත. දැනටත් මේ ගමේ රෝගීහු 14 ක්‌ පමණ සිටිති. මීට යාබදව පිහිටි කොඩිය බැන්දවැව ගමේ ජීවත්වන පවුල් විසිනවයම වකුගඩු රෝගයට ගොදුරු වී සිටිති. මේ හැම පවුලකම එක්‌ රෝගියකු හෝ සිටී.
අපේ තාත්තා වකුගඩු රෝගයට වසර දෙකක්‌ පමණ බේත් ගත්තා. ටිකෙන් ටිකම රෝගය මෝරන්න වුණා. අන්තිමට රුධිර කාන්දුකරණයත් කළා. රුධිර කාන්දුකරණය ටික කලක්‌ කරගෙන යද්දී තාත්තා මැරුණා. මගේ මියගිය තාත්තා වෙනුවෙන් මම දැන් ඉහළ තම්මැන්නාව ගමේ පවුල් 250 කට පමණ පිරිපහදු කළ ජලය ලබා දෙනවා. "කිඩ්නි කෙයා" සංවිධානයේ භාණ්‌ඩාගාරික ජයන්ත විජයසිරි තරුණයා විස්‌තර කළේය.
ඖෂධ ලබාදීමෙන් සහ රුධිර කාන්දු කරණයෙන් කෙරෙන්නේ රෝගියාට තව ටිකක්‌ ආයුෂ ලබාදීම පමණයි. රෝගය නිට්‌ටාවට සුවකරන්න බෑ. රෝගය නිට්‌ටාවට සුව කරන්න නම් රෝගය ඉපිදවීමේ හේතු කාරකයන් හොඳින් දැනගෙන ඒවා නිෂේධ කිරීමට කටයුතු කළ යුතුයි. වෛද්‍ය චන්න විස්‌තර කළේය.
වකුගඩු අකරණය කියන්නේ වකුගඩු ක්‍රියා විරහිතවීමයි. අපේ ශරීරයේ තියෙන්නෙ 70% ක්‌ ම ජලය. අපව ජීවත් කරවීමේ ප්‍රධාන නියමුවා ජලයයි. අපට වැළඳෙන අපමණ රෝගවල එක්‌ ප්‍රධාන සාධකයක්‌ වන්නේ ජලයයි. දූෂිත ජලය පානය කිරීමෙන් හට ගන්නා විවිධ රෝග නිසා ලෝකයේ ජනගහනයෙන් දිනකට හයදාහක්‌ පමණ අකාලයේ මියයනවා. වකුගඩු රෝගය නිසා අපේ රටෙන් දැන් දිනකට 10 ක්‌ 12 ක්‌ මිය යනවා. පරිසර සාධක නොසලකා හැර මිනිසා අවිධිමත්ව කෙරෙන ආහාර පාන සහ ජීවන රටාව නිසාත් සමතුලිත නොවන පාරිසරික ගනුදෙනු නිසාත්" වකුගඩු අකරණය වැනි රෝග සමාජගත වෙනවා.
ඉතාමත් සුපිරිසිදු යෑයි සිතා බීමට ගන්නා ජල වීදුරුවක්‌ තුළ අපේ දෑසට නොපෙනෙන කිසිදු ගඳක්‌ සුවඳක්‌ - පාටක්‌ - රසයක්‌ නැති අගුණදායක බැක්‌ටීරියාවක්‌ බැරලෝහ රසායන ද්‍රව්‍ය මුහු වී තිබිය හැකියි.
හැටේ දශකයේදී හරිත විප්ලවය හරහා අපේ ගොවිතැනට ඇබ්බැහි කළ වල්නාශක හා කෘෂි රසායන නොමැතිව අද ගොවිතැන නොකළ හැකි තරමට ගොවි ජනතාව ඒවාට ඇබ්බැහිවෙලා. හරියටම වකුගඩු අකරණය හරහා මරණය ඉල්ලා කෑ ගසනවාක්‌ මෙන් දැන් බොහෝ ගොවීන් රසායනික පොහොර ඉල්ලා කෑ ගසනවා. මෙම කෘමිනාශක වල්නාශක රසායනික පොහොර ආදියේ ආසනික්‌ කැඩ්මියම් වැනි බැරලෝහ මෙන්ම ශරීරයේ නීරෝගිතාව නැති කරන විවිධ සංඝටකයන් අඩු වැඩි වශයෙන් පවතිනවා. මේවා ශරීරයට අහිතකරයි. රුධිරය සමග මුහුව පවත්නා මෙම සංඝටකයන් ඉවත් කොට රුධිරය පිරිසිදු කරන්නට යාමේදී ඒ කාර්යය ඉෂ්ට සිද්ධ කරන වකුගඩුව ලෙඩවී අකරණයට පත්වෙනවා. වකුගඩු සෑදී ඇත්තේ " වෘක්‌කානු" නමැති පෙරහන් ලෙස ක්‍රියා කරන ඉතාම සියුම් ඒකක මිලියනයක පමණ එකතුවෙනි. වකුගඩුවේ ක්‍රියාකාරිත්වය වන්නේ පරිබාහිර ක්‍රියාවන්ගෙන් රුධිරයට එකතු වන අපද්‍රව්‍ය බැහැර කිරීමය. මුත්‍රා ලෙස පිටවී යන්නේ ඒ අපද්‍රව්‍යයන්ය. එක්‌ විනාඩියකට රුධිරය මිලි ලීටර් 1300 ක්‌ පමණ වකුගඩු හරහා සංසරණය වෙනවා.
වියළි කලාපයේ ජලය බොහෝ විට කිවුල මුහු වී පවතිනවා. අප කාලයක්‌ තිස්‌සේ භාවිතයට ගන්නා පානීය ජලය තුල බැරලෝහ කිවුල සමග මුහුවීමෙන් ජලයේ සංයුතිය වෙනස්‌ වී එහි අඩංගු විෂකාරක වකුගඩු හරහා ගමන් කිරීමේදී වකුගඩුවේ වෘක්‌කානු දියවෙමින් මියයයි. ඒ නිසා වකුගඩුවේ ක්‍රියාකාරීත්වය අඩාළ වේ. මෙසේ අකරණයට පත්වන වකුගඩු නැවත ඖෂධ මගින් සුවපත් කළ නොහැකිය. වෘක්‌කානු දිය වී මියයන හෙයින් ඒවායේ සුවපත් කරන්නට ඉතිරිවන දෙයක්‌ නැත. මියගිය ජීවිතයකට ඖෂධ මගින් යළි පණ ලබා නොදිය හැකිවාක්‌ මෙන් දිය වී මියගිය වෘක්‌කානු නැවත පණ ගැන්විය නොහැකිය. "වකුගඩු අකරණය" ලෙස හඳුන්වා ඇත්තේ වකුගඩුවල වෘක්‌කානු මියගොස්‌ එහි ක්‍රියාකාරීත්වය අඩාළවීමයි. මෙහිදී අප කළ යුතු එකම දෙය ආහාර පානවලින් පරිස්‌සම් වීමය. එසේම අපේ සිරුරු ගත කරන ආහාර පානවලින් වස - විෂ මුසු බෝග - ජලය ආදිය ඉවත් කිරීමය. සියලු විෂ සහිත කෘෂි රසායන වර්ග ආහාර පාන සඳහා භාවිතා කිරීම සපුරා ඉවත් කළ යුතු යෑයි අවධාරණය කරන්නේ ඒ නිසාය.
දැන් දැන් අපේ රටේ විශේෂයෙන් රජරට ප්‍රදේශයේ ව්‍යාප්ත වන්නේ පෙරදා සිට පැවත එන පාරම්පරික වකුගඩු රෝගය නොවේ. එක එල්ලේම කැඩ්මියම් - ආසනික්‌ වැනි බැරලෝහ අඩංගු කෘෂි රසායන ආහාර බෝගවලට භාවිතා කිරීම නිසා එම විෂකාරකයන් පසට පොළොවට වතුරට ආහාර බෝගවලට කාන්දුවීමෙන් ඒවා ආහාර පාන හරහා ශරීර ගතවීමෙන් රුධිරයට මුහු වී රුධිරය පිරිපහදු කරන වකුගඩුවල පවතින වෘක්‌කානු දියකිරීමෙන් වකුගඩු අකරණයට පත් කිරීම දැන් බහුල ලෙස ව්‍යාප්ත වන වකුගඩු රෝගයයි. විෂ සහිත කෘෂි රසායන සපුරා භාවිතයෙන් බැහැර කරනතුරු වකුගඩු අකරණය නැවැත්විය නොහැකිය.
දැන් පවතින වකුගඩු අකරණය සිරුරේ පටන්ගත් හැටියේම බාහිර වශයෙන් දැනෙන්නේ නැත. රුධිරය පිරිසිදු කරන වෘක්‌කානු ක්‍රමයෙන් ටිකෙන් ටික දිය වී යමින් බොහෝ කොටස්‌ මැරීගිය විට බාහිර වශයෙන් රෝග ලක්‍ෂණ මතුවේ. එවිට රෝගය මෝරා හමාරය. මෙම සියලු තත්ත්වයන් පාලනය කිරීමට ඇති නොවරදින මග වන්නේ විෂ සහිත කෘෂි රසායන ආහාර පානවලින් බැහැර කිරීමය. විශේෂයෙන් ආහාරපානවලට විෂ කවන රසායනික පොහොර රසායනික තෙල් ආදිය පොළොවට මුසු කිරීම වහාම අත්හළ යුතුය. කෘෂිරසායන වගාවට යෙදීමෙන් අපේ රටට කඩා වැටී ඇති වකුගඩු - හෘද රුධිර ආදී රෝගවලින් වැළකීමට නම් විෂ සහිත රසායනික තෙල් පොහොර වගාවන්ට යෙදීම වහාම අත්හිටුවිය යුතුය.
මේ පිළිබඳව දසවසරකට වඩා වැඩි කලක්‌ පර්යේෂණ පැවැත්වීමෙන් පසු අනාවරණය කරගත් කරුණු අනුව කෘෂිරසායන නොමැතිව දේශීය වී වගා කිරීමේ වැඩසටහන් අත්හදා බැලීමේ පදනමක්‌ මත 2014 මහ කන්නයේදී රජරට ගොවිපවුල් පනස්‌ දහසක්‌ සම්බන්ධ කරගෙන පවත්වනු ලැබීය. මෙහිදී රජය පුරෝගාමී වී මෙම ගොවි පවුල් පනස්‌ දහසටම රත්සුවඳැල්, කළුහීනටි, බෙහෙත් හීනටි, සුදුදුරු සම්බා, කුරුළු තුඩු මඩතවාලු වැනි දේශීය වී වර්ග කිලෝ පහළොව බැගින් බිත්තර වී සඳහා රජයේ වියදමින් ලබා දී ඒ සඳහා විශේෂ ව්‍යාපෘතියක්‌ද පිහිටුවනු ලැබීය. කෙසේ වුවද ආණ්‌ඩු පෙරළීයාමත් සමග ඒ වැඩපිළිවෙළද පෙරළී ගියේය. මේ වන විට දේශීය වී වගා ව්‍යාපෘතිය කඩා කප්පල් වී ඇත.
රෝගය සෑදීමෙන් පසු රටට නම යන්නට අසාර්ථක ප්‍රතිකාර කරනවාට වඩා කළ යුතුව ඇත්තේ රෝගය නිවාරණය කිරීම සඳහා රෝගය උපදවන විෂ සහිත කෘෂි රසායන වගාවට භාවිතා කිරීම අත්හිටුවීමය. ජාතික ධනය කෝටි ගණනින් වැය කොට විදේශීය ඖෂධ හා රුධිර කාන්දුකරණ යන්ත්‍ර ආනයනය කොට රෝගීන් සඳහා යොදා ගනු ලැබුවත් ඒ ක්‍රියා මාර්ගවලින් රෝගීන්ට ටික කලකට ආයුෂ දෙනවා හැරෙන්නට රෝගීන් මරණයෙන් බේරා ගැනීමට නුපුළුවන ඔවුහු ඒකාන්තයෙන්ම මෙම රෝගයෙන් අකාලයේ මියයති. එසේ නම් රජරට ජනතාවට ජීවිත දානය දීමට නම් කළ යුතු එකම ප්‍රතිකර්මය වන්නේ විෂ කාරක අඩංගු කෘෂි රසායන වගාවට යෙදීම අත්හිටුවීමය.
මේ දිනවල කොළඹ රටේ නිතර කතාබහ කරන දේශපාලන "හෙයියම් මාරුවට" වඩා වකුගඩු රෝගයට ගොදුරු වී සිටින රජරට ජනජීවිත ගැන රජයේ අවධානය යෙදවීම වඩාත් ජනහිතකාමී වේ. ගොවිජනතාව උසිගන්වා ගෙන සමහර සංවිධාන මගින් රසායන පොහොර ඉල්ලා කෑකොස්‌සන් ගසන නමුත් වකුගඩු, පිළිකා, හෘද, ආදී බෝනොවන රෝග ජනතාව වෙත කැන්දාගෙන එන කෘෂි රසායන ආහාර බෝගවලින් ඉවත් කිරීමට කාලය පැමිණ තිබේ. මේ නිසා අතීත චෝල ආක්‍රමණයේදී මෙන් වර්තමානයේ වකුගඩු මාරයාගෙන් රජරට ජනශූන්‍ය වන්නට ඉඩ නොදී විෂකාරක කෘෂිරසායන ගොවිතැනින් ඉවත් කිරීමට රාජාඥාවක්‌ නිකුත් කරන්නේ නම් අකාලයේ මියයන ජනජීවිත බේරා ගත හැකිය.
Share:

Thursday, August 18, 2016

Windows 8.1/Windows RT 8.1 Keyboard Shortcuts (Part 1)

ඔන්න මන් අද ඔයාලට කියල දෙන්න යන්නේ windows වල තියෙන keyboard shortcuts ටික.ඇත්තම කිව්වොත් මේ keyboard shortcuts ටික දන්නවනම් අපිට mouse එක ඕනෑම නැ.ඒවගේම එකෙන් අපේ වැඩ පහසු වෙනවා වගේම කාලයත් ඉතුරු වෙනවා


Top keyboard shortcuts

The following table contains common keyboard shortcuts for Windows 8.1 and Windows RT 8.1.

Press this keyTo do this
Ctrl + C (or Ctrl + Insert)Copy the selected item
Ctrl + XCut the selected item
Ctrl + V (or Shift + Insert)Paste the selected item
Ctrl + ZUndo an action
Alt + TabSwitch between open apps
Alt + F4Close the active item, or exit the active app
Windows logo key  + LLock your PC or switch accounts
Windows logo key  + DDisplay and hide the desktop

New keyboard shortcuts

The following table contains new keyboard shortcuts that you can use in Windows.
Press this keyTo do this
Windows logo key  + start typingSearch your PC
Ctrl + plus (+) or Ctrl + minus (-)Zoom in or out of a large number of items, like apps pinned to the Start screen
Ctrl + scroll wheelZoom in or out of a large number of items, like apps pinned to the Start screen
Windows logo key‌  + COpen the charms

In an app, open the commands for the app
Windows logo key  + FOpen the Search charm to search files
Windows logo key  + HOpen the Share charm
Windows logo key + IOpen the Settings charm
Windows logo key  + KOpen the Devices charm
Windows logo key‌  + O Lock the screen orientation (portrait or landscape)
Windows logo key‌  + Q Open the Search charm to search everywhere or within an open app (if the app supports app search)
Windows logo key  + S Open the Search charm to search Windows and the web
Windows logo key‌  + W Open the Search charm to search settings
Windows logo key‌  + Z Show the commands available in the app

Windows logo key‌  + spacebar Switch input language and keyboard layout
Windows logo key‌  + Ctrl + spacebarChange to a previously selected input
Windows logo key‌  + Tab Cycle through recently used apps (except desktop apps) 
Windows logo key‌  + Ctrl + Tab Cycle through recently used apps (except desktop apps) 
Windows logo key‌  + Shift + Tab Cycle through recently used apps (except desktop apps) in reverse order 
Windows logo key‌  + Shift + period (.) Snaps an app to the left
Windows logo key‌  + period (.) Cycle through open apps
EscStop or exit the current task

General keyboard shortcuts

The following table contains general keyboard shortcuts in Windows.
Press this keyTo do this
F1Display Help
F2Rename the selected item
F3Search for a file or folder 
F4Display the address bar list in File Explorer
F5Refresh the active window
F6Cycle through screen elements in a window or on the desktop
F10Activate the Menu bar in the active app
Alt + F4Close the active item, or exit the active app
Alt + EscCycle through items in the order in which they were opened
Alt + underlined letterPerform the command for that letter
Alt + EnterDisplay properties for the selected item
Alt + SpacebarOpen the shortcut menu for the active window
Alt + Left arrowBack
Alt + Right arrowForward
Alt + Page UpMove up one screen
Alt + Page DownMove down one screen
Alt + TabSwitch between open apps (except desktop apps)
Ctrl + F4Close the active document (in apps that are full-screen and allow you to have multiple documents open simultaneously)
Ctrl + ASelect all items in a document or window
Ctrl + C (or Ctrl + Insert)Copy the selected item
Ctrl + D (or Delete)Delete the selected item and move it to the Recycle Bin
Ctrl + R (or F5)Refresh the active window
Ctrl + V (or Shift + Insert)Paste the selected item
Ctrl + XCut the selected item
Ctrl + YRedo an action
Ctrl + ZUndo an action
Ctrl + plus (+) or Ctrl + minus (-)Zoom in or out of a large number of items, like apps pinned to the Start screen
Ctrl + mouse scroll wheelChange the size of desktop icons or zoom in or out of a large number of items, like apps pinned to the Start screen
Ctrl + Right arrowMove the cursor to the beginning of the next word
Ctrl + Left arrowMove the cursor to the beginning of the previous word
Ctrl + Down arrowMove the cursor to the beginning of the next paragraph
Ctrl + Up arrowMove the cursor to the beginning of the previous paragraph
Ctrl + Alt + TabUse the arrow keys to switch between all open apps
Ctrl + arrow key (to move to an item) + SpacebarSelect multiple individual items in a window or on the desktop
Ctrl + Shift with an arrow keySelect a block of text
Ctrl + EscOpen Start
Ctrl + Shift + EscOpen Task Manager
Ctrl + ShiftSwitch the keyboard layout when multiple keyboard layouts are available
Ctrl + SpacebarTurn the Chinese input method editor (IME) on or off
Shift + F10Display the shortcut menu for the selected item 
Shift with any arrow keySelect more than one item in a window or on the desktop, or select text within a document
Shift + DeleteDelete the selected item without moving it to the Recycle Bin first
Right arrowOpen the next menu to the right, or open a submenu
Left arrowOpen the next menu to the left, or close a submenu
EscStop or leave the current task

ඉතුරු කොටස ඊලග ලිපියෙන් බලාපොරොත්තු  වන්න.

ඔන්න එහනම් මම ඔයාලට කිව්වා  keyboard shortcuts  ගැනඑහෙනම් අදට ඉවරයි ලිපිය හොද නම් LIKE පාරක් SHARE පාරක් COMMENT එකක් දාලා යන්න අමතක කරන්න එපා...!!!

ඔයාලට ජයවේවා...!!!!!

Share:

Wednesday, February 3, 2016

Apple App PC එකේ run කරමු.



හම්මේ සැහෙන කාලෙකින් බ්ලොග් එක පැත්තේ අවේ.මේදවස් වල වැඩ වැඩියි කොල්ලනේ අනික අන්තිම සතෙටම හිදිලා ඉන්නේ.කමක් නැ එත් මන් ඔය ගොල්ලන්ට අලුත් දෙයක් ගෙනාව. ඒතමයි අපේ pc එකෙන් appleව app run කරගන්න විදිහක් ගැන කියන්න.

මේකනම් පට්ටම වැඩක්.මේකට ඕන කරන්නෙ iPadian කියන software එක.ඒක පහලින් download කර ගනගන්න.   (50MB)
Download iPadian 2 -softpedia link

දැන් Download කර ගත්ත setup file එක install කරගන්න.install වුනාට පස්සෙ  iPadian එක open කර ගන්න.ඔන්න දැන් ඔයාගෙ කොම් එක iphone එකක් වගේ පෙන්නයි.

මේකත් එක්කම Angry Birds Space,Bad piggies කියන game  දෙක හම්බ වෙනව.ඒ වගේම තවත් apps වගේකුත් හම්බ වෙනව.



මේකෙ තියෙන appstore එකෙන් ගිහින් ඔයාට ඕන කරන ඔයා කැමති games,apps download කර ගන්නත් පුලුවන්.

වැඩි දුර තොරතුරු දැන ගන්න ඕනනම් පහල site එකට යන්න.

www.xpadian.com





ඔන්න එහනම් මම ඔයාලට කිව්වා Apple App PC එකේ run කරන විදිහ ගැන.

එහෙනම් අදට ඉවරයි ලිපිය හොද නම් LIKE පාරක් SHARE පාරක් COMMENT එකක් දාලා යන්න අමතක කරන්න එපා...!!!

ඔයාලට ජයවේවා...!!!!!
Share:

Tuesday, January 12, 2016

ඩොන්ගල් එකෙන් call ගන්න බැරිද[Mobile Partner Version 23]




ඔයාගේ ඩොන්ගල් එකෙන් call ගන්න බැරිද .මෙන්න එකට ක්‍රමයක්.අපි භාවිතා කරන HUAWEI USB Dongle එකේ Quicknet  හරි Mobile partner  හරි software  එක තියෙනව.
මගෙ එකේ නම් තිබ්බෙ  Quicknet. ඒ වුනාට  Mobile partner එක ඒකට වැඩියෙ සුපිරි.
 Mobile partner  එකෙන් කෝල් ගන්නත් පුලුවන්.   Quicknet තියෙන අයට Mobile partner දා ගත්ත කියල අවුලක් නෑ.......


මෙන්න Mobile partner වල තියෙන options ටිකක්.


* Huawei HiCloud (Cloud+)
* Improved Data usage tracking
* New Theme
* Wifi Direct
* Auto APN selection from network


මෙන්න මෙතනින් download කර ගන්න.

මෙන්න Screen Shot ටිකක්........................











ඔන්න එහනම් මම ඔයාලට කිව්වා phone memory එක වැඩි කරන විදිහ ගැන.

එහෙනම් අදට ඉවරයි ලිපිය හොද නම් LIKE පාරක් SHARE පාරක් COMMENT එකක් දාලා යන්න අමතක කරන්න එපා...!!!

ඔයාලට ජයවේවා...!!!!!
Share:

Sunday, January 10, 2016

Android apps pc එකේ run කරන්න software 10ක්


ඔන්න ඉතින් 2016 ලැබුවට පස්සේ ලියන පලවෙනි පොස්ටුව. එක හින්දා මට හිතුනා එකක් ගැන දෙන්නේ නැතුව ගොඩක් ගැන දෙන්න.ඉතින් ඔයාල උඩ තියෙනවා දැක්කනේ නේද Android apps pc එකේ run කරන්න software 10ක් .අත්ටටම මම ත් 4න් එකක් ගන්න කලින් මෙකකින් තමා වැඩ කරේ.මම එක use කරේ Clash of Clans ගහන්න තමා..වල වටාරම් ඕන නැනේ .එහෙනම් කෙලින්ම කරනෙට එන්ටර් වෙමු.මෙන්න ඒ software 10.හැබැයි මම නම මේවගෙන් use කරේ Blue Stack එක තමා.අනිත්ව ගැන නම් කියන්න දන්නේ නැ.මේවා Download කාර ගැනීමේදී torrent භාවිතා කරන්න

 
Blue Stack





Andu Android Emulator

Geny Motion









Jar Of Beans

Live ANDROID
MEmu
Nox App Player
 
Windory

Xmarine





Youwave Android Emulator

එහෙනම් අදට ඉවරයි ලිපිය හොද නම් LIKE පාරක් SHARE පාරක් COMMENT එකක් දාලා යන්න අමතක කරන්න එපා...!!!

ඔයාලට ජයවේවා...!!!!! 
Share:

Saturday, January 9, 2016

Facebook Hacker 2016

ඔන්න Ray Lanka වෙතින් ඔබට තවත් අපූරු හැකර් මෙවලමක්. මේකෙන් ඔයාලාට ඔයාලාගේ යාළුවන්ගේ ෆේස්බුක් ගිණුම්වල පාස්වර්ඩ් ඉතා පහසුවෙන් අනුමාන වශයෙන් නිර්මාණය කරගන්න පුළුවන්. ඔයාලාට කරන්න තියෙන්නේ යාළුවගේ නම, පාසල, වැඩකරන තැන, ඉන්න තැන වගේ දේවල් ඇතුලත් කරලා, ලිස්ට් එකක් හදලා ඒක මේ ටූල් එකට බ්‍රව්ස් කිරීම පමණයි. කරනවිදහ දාන්න යන්නේ නෑ. මොකද ඒක ලේසි වැඩක් මෙන්න එහෙනම් පහලින් බාගන්න.



*සැ.යු. - මෙය භාවිතා කිරීමට පෙර ඔබගේ වෛරස් ගාඩ් එක සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිත කල යුතුය. එසේ ක්‍රියාවිරහිත නොකළහොත් මෙම ටූල්එක ගැන සහතික විය නොහැක. එමෙන්නම යම් අනතුරු ඇඟවීමක් පැමිණිය හොත් එය නොසලකා හරින්න.

Password : fbh123
බාගන්න

එහෙනම් මම ගියා මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් පහළින් දාන්න.
Share:

Thursday, December 31, 2015

2016 ට නව කැලැන්ඩර්

ඔන්න Ray Lanka වෙතින් ඔබට නව වසර සදහා කැලැන්ඩර් කිහිපයක් .
 ඉතිරිය බාගන්න [3MB]
බාගන්න

ලබන්නා  වූ නව වසර සුබම සුබ නව වසරක් වේවා!


Share:
ඔව් ,සිත කාලය පැමිණේවි.තද ශිත කුණාටු හමාවී.හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවී.එහෙත් වසන්තය එනවා සත්තයි......

ෆෝරම්

සින්ඩි